තර්කනය (Reason)

සත්‍යය කරා මග පාදන තර්කයේ වෙනස් නොවන ව්‍යුහයන් අනාවරණය කිරීම සඳහා සාක්ෂි භාවිත කරන ක්‍රියාවලිය.