මනස (Mind)

සිතුවිලි, අදහස්, පුරෝකථන, විනිශ්චයන් හා සංජානන නිපදවන ක්‍රියාවලීන්ගේ සමුච්චයයි. මනස යනු මානසික ක්‍රියාකාරිත්වය සිදුවන තැන වන අතර, විඥානයෙන් සහිත හා රහිත යන දෙඅංශයේම ක්‍රියාවලීන් ඇතුළත් වේ.