නිදහස (Freedom)
චේතනා සෑදීමේ දී, තීරණ ගැනීමේ දී, හෝ ක්‍රියා කිරීමේ දී බලහත්කාරය නොමැති වීම. නිදහස යනු, අන් අයට ඔවුන්ගේ කැමැත්තට එරෙහිව හානියක් නොකරන තාක් කල්, මැදිහත්වීමකින් තොරව ක්‍රියා කිරීමට, වෙළඳාම් කිරීමට සහ හිමිකර ගැනීමට ඇති අයිතිවාසිකම යි. එය අනන්ත වෙනස්කම සහ තර්කය තුළින් උද්භවනය වෙයි, ස්වර්ණමය නියමය මඟින් රැකෙයි.