සාමූහික දඬුවම (Collective Punishment)

පුද්ගල වරද නොසලකා, සමූහයක එක් අයෙකුගේ හෝ සමහරුන්ගේ ක්‍රියා සඳහා සමූහය දඬුවම් කිරීමයි. සාමූහික දඬුවම සැමවිටම නිර්දෝෂී වින්දිතයන් නිර්මාණය කරන බැවින් එය යුක්තියෙහි අහිමිවීමකි.